සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2779
පිරිවැටූ
Civ. rolled
පිරිවැඩියා කරනවා
Civ. overhaul
පිරිවැඩියාව
Civ. overhauling
පිරිවැද්දුම
Aes. fitting
පිරිවැම
පිරිවැය
Eco.n. cost
පිරිවැය එලදායිතාව
පිරිවැය කරනය
පිරිවැය ක්රම
Acc. costing
පිරිවැය කිරීම
Acc. costing
පිරිවැය ගණකාධිකාරි
Eco. cost accountant
පිරිවැය ගණකාධිකාරී
Acc. cost accountant
පිරිවැය ගිණුම්කරණය
Acc. cost accounting
පිරිවැය ප්රතිලාභ විශ්ලේෂණය
පිරිවැය ලෙජරය
Acc. cost ledger
පිරිවැය විශ්ලේෂණය
Inf. cost analysis
පිරිවැයකරණය
Acc.Mng. costing
පිරිවැයනය
Law. cosing
පිරිවැස්ම
Sta. coverage
පිරිවැස්ස
පිරිවැසීම
Civ. sealing
පිරිවිතර
1. Civ. spec
2. spec.
3. Mat. specification
4. Mng. specifications
පිරිවිතර කිරීම
Psy. specification
පිරිවුර
Civ. bulkhead