පරිවාර

parivāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇසුරු කරන ; සමීපයෙහි හැසිරෙන ; පිරිවර වූ ; වටා උදවුවට සිටින.
2. හාත්පස පිහිටි ; වටේට ඇති.
නා.ප්‍ර. රැකවරණයට සිටින හෝ මෙහෙවර කරන පිරිස ; පිරිවර ; ඇසුරු කරන උදවුවට සිටින පිරිස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පිරිවර; සේවක හෝ ශ්‍රාවක පිරිස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attendant
2. n. servant

Digital Pāḷi Dictionary