බුද්ධදත්ත පාලි අකාරාදිය – 442
පරිවත්තෙත්වා
පූ.ක්රි. කරකවා; පෙරළා; මාරුකොට.
පරිවත්තෙති
(පරි+වතු+ණෙ) අන් බසකට නගයි; කරකවයි; පෙරළයි; මාරුකරයි.
පරිවසති
(පරි+වස+අ) පරීක්ෂාව යටතේ වසයි; (පරි+විස+අ) ආහාරගන්නාවිට සේවය කරයි; වලඳවයි.
පරිවාර
පු. පිරිවර; සේවක හෝ ශ්රාවක පිරිස.
පරිවාරණ
න. පිරිවැරීම.
පරිවාරිත
3. පරිවරන ලද; පරිවරාගත්; පරිවැරූ.
පරිවාසිත
3. සුවඳ කැවූ.
පරිවිමංසති
(පරි+වි+මස+ංඅ) මනාසේ පරීක්ෂා කරයි; විමසා බලයි.
පරිවුත
3. පිරිවරන ලද; පිරිවැරූ.
පරිවුත්ථ
3. පරීක්ෂාව යටතේ විසූ.
පරිවෙණ
න. පවුරකින් වටකළ අංගසම්පූර්ණ විහාර ස්ථානය; ලැගුම් ගෙයක් ඉදිරියෙහි තිබෙන ශාලාව.
පරිවෙසක
3. කෑම දෙවමින් විධාන කරන්නා; වළඳවන්නා.
පරිවෙසනා
ඉ. කෑම දීම; වැලඳවීම.
පරිසංකා
ඉ. සැකය.
පරිසංකිත
න. සැකය.
3. සැක කරනු ලැබූ.
පරිසක්කති
(පරි+සක්ක+අ) උත්සාහ කෙරේ; වෑයම් කෙරේ.
පරිසක්කන
න. වෑයම් කිරීම.
පරිසගත
3. පිරිස මැදට ගිය.
පරිසඞ්කති
(පරි+සකි+ංඅ) සැක කෙරේ.
පරිසදූසක
3. පිරිස කෙලෙසන්නා.
පරිසපරියන්ත
පු. පිරිසේ කෙළවර.
පරිසප්පති
(පරි+සප්ප+අ) දඟලයි; දුවයි; බඩගායි.
පරිසප්පනා
ඉ. දැඟලීම; සැකය.
පරිසමජ්ඣ
පු. පිරිස මැද.