බුද්ධදත්ත පාලි අකාරාදිය – 443
පරිසමන්තතො
නි. හාත්පසින්.
පරිසසජති
(පරි+සජ+අ) වැළඳ ගනී.
පරිසසජන
න. වැළඳගැන්ම.
පරිසහති
(පරි+සහ+අ) ඉවසයි; මැඩපවත්වයි.
පරිස්සන්ත
3. වෙහෙසට පත්.
පරිස්සම
පු. උත්සාහය; වෙහෙස.
පරිස්සය
පු. අනතුර; විපත; හිරිහැරය.
පරිස්සාවන
න. දිය පෙරීම; පෙරහන; පෙරහන්කඩ.
පරිස්සාවිත
3. පෙරන ලද; පෙරූ.
පරිස්සාවෙත්වා
පූ.ක්රි. පෙරා.
පරිස්සාවෙති
(පරි+සව+ණෙ) පෙරයි.
පරිසා
ඉ. පිරිවර; පිරිස.
පරිසාවචර
3. පිරිසෙහි හැසිරෙන.
පරිසිඤචති
(පරි+සිච+ංඅ) වතුර ආදිය ඉස විසුරුවා වත්කරයි.
පරිසිබ්බිත
3. වටේට මසන ලද.
පරිසුජ්ඣති
(පර+සුධ+ය) පිරිසිදු වේ.
පරිසුද්ධ
3. නිර්මල වූ; පිරිසිදු වූ.
පරිසුස්සති
(පරි+සුස+ය) වියලේ; වේලීයයි.
පරිසුස්සන
න. වේලීයාම.
පරිසෙදිත
3. හුමාලයෙන් තැම්බූ හෝ රත් කළ.
පරිසොධන
න. ශුද්ධ කිරීම.
පරිසොධිත
3. දොස් පහකළ; ශුද්ධ කළ.
පරිසොධෙත්වා
පූ.ක්රි. ශුද්ධ කොට.
පරිසොධෙති
(පරි+සුධ+ණෙ) කිලුටු හෝ දොස් ඉවත් කරයි; ශුද්ධ කරයි.