බුද්ධදත්ත පාලි අකාරාදිය – 441

පරියොදපනා

ඉ. පිරිසිදු කිරීම.

පරියොදපිත

3. මනාසේ පිරිසිදු කළ.

පරියොදපෙති

(පරි+අව+දා+ණාපෙ) පිරිසිදු කරයි.

පරියොදාත

3. ඉතා පිරිසිදු; සුදු.

පරියොනද්ධ

3. වෙළන ලද; හාත්පසින් වසන ලද.

පරියොනන්දන

න. වෙළීම; හාත්පසින් වැසීම.

පරියොනහන

න. වෙළීම; හාත්පසින් වැසීම.

පරියොසාන

න. අවසානය; කෙළවර; නිමාව.

පරියොසාපෙති

(පරි+අව+සා+ණාපෙ) අවසන් කරයි.

පරියොසිත

3. අවසන් කළ; නිම වූ; සම්පූර්ණ වූ.

පරිරක්ඛති

(පරි+රක්ඛ+අ) මනාසේ රකියි..

පරිරක්ඛන

න. රැකීම.

පරිවච්ඡ

න. පළමුවෙන් කටයුතු දෙය; ලෑස්තිය.

පරිවජ්ජන

න. දුරු කිරීම; හැරදැමීම.

පරිවජ්ජිත

3. දුරු කරන ලද.

පරිවජ්ජෙත්වා

පූ.ක්‍රි. දුරු කොට.

පරිවජ්ජෙති

(පරි+වජ+ණෙ) දුරු කරයි; හැර දමයි.

පරිවට්ට

න. චක්‍රය; රවුම; වටය.

පරිවට්ටති

(පරි+වතු+අ) පෙරළේ; වෙනස් වේ; ස්ථිරව නොසිටී.

පරිවත්ත

3. පෙරළෙන.

පරිවත්තක

3. අන් බසකට නගන්නා; පෙරළෙන.

පරිවත්තති

(පරි+වතු+අ) පෙරළේ; වෙනස් වේ; ස්ථිරව නොසිටී.

පරිවත්තන

න. අන් බසකට නැගීම; පෙරළීම; මාරු කිරීම.

පරිවත්තිත

3. අන් බසකට නැඟූ; කරකැවූ; පෙරළූ; මාරුකළ.