පරියොදපෙති
pariyodapeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පරි+අව+දා+ණාපෙ) පිරිසිදු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දා. සුද්ධියං, ශුද්ධියෙහි +ණෙ+ති), පිරිසිදු කරයි. (පි. 374)
Digital Pāḷi Dictionary
- pariyodapeti 1 pr cleanses; refines; purifies (from) [pari + [y] + ava + dape + ti]
- pariyodapeti 2 pr (of understanding) clarifies; is certain (about) [pari + [y] + ava + dape + ti]