බුද්ධදත්ත පාලි අකාරාදිය – 440
පරියාපුට
3. උගත්; පාඩම් කළ.
පරියාපුණ්න
න. පුහුණු කිරීම.
පරියාපුණාති
(පරි+ආ+පු+ණා) ඉගෙනගනී; පුහුණු කරයි.
පරියාපුන
3. උගත්; පාඩම් කළ.
පරියාය
පු. ආකාරය; එක් අර්ථයක් ඇති වෙනස් වචන; කෙළින් නොකියා අන්ය වචනවලින් කීම; දහම් කොටස; පිළිවෙළ; මාරු වී එන වාරය; වටේ යාම; සමානාර්ථ ඇති වචනය.
පරියාහත
3. මඬින ලද; හප්පන ලද.
පරියාහන්ති
(පරි+ආ+හන+අ) වද්දවයි; හප්පයි.
පරියාහන්න
න. හැප්පීම.
පරියුට්ඨාන
න. නැඟී සිටීම; මැඬගෙන මතුවීම.
පරියුට්ඨිත
3. රාගාදියෙන් මඬින ලද.
පරියුඨාති
(පරි+උ+ඨා+අ) මැඬගෙන නගියි.
පරියෙට්ඨි
ඉ. සෙවීම.
පරියෙසති
(පරි+එස+අ) ආශාකරයි; සොයයි.
පරියෙසන්ත
3. සොයන; සොයමින්.
පරියෙසනා
ඉ. සෙවීම.
පරියෙසමාන
3. සොයන; සොයමින්.
පරියෙසිත
3. සෙවූ; සොයන ලද.
පරියෙසිත්වා
පූ.ක්රි. සොයා.
පරියෙසිතුං
නි. සොයන්නට.
පරියොග
පු. ව්යඤජන තබන භාජනය.
පරියොගාහති
(පරි+අව+ගාහ+අ) සම්පූර්ණයෙන් අවබෝධ කරයි; හාත්පසින් බැස ගනී.
පරියොගාහන
න. අවබෝධ කිරීම; බැස ගැන්ම.
පරියොගාළ්හ
3. පතුළට බැසගත්; සම්පූර්ණයෙන් වටහාගත්.
පරියොදපන
න. පිරිසිදු කිරීම.