පරියාය

pariyāya

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආකාරය; එක් අර්ථයක් ඇති වෙනස් වචන; කෙළින් නොකියා අන්‍ය වචනවලින් කීම; දහම් කොටස; පිළිවෙළ; මාරු වී එන වාරය; වටේ යාම; සමානාර්ථ ඇති වචනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හේතුව, කාරණය, දේශනා, වාරවේවචන, සමානාර්ථ ශබ්දය, ප්‍රකාර ප්‍රස්තාව. (පි. 374)

Digital Pāḷi Dictionary