ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 199
attercop
n. මකුළුවා
attest
1. vti. ඔප්පු කරනවා
2. vti. කැඳවනවා
3. vti. දිවුරවනවා
4. v. සහතික කරනවා
5. Law. සාක්ෂ්ය දරනවා
6. Mng. සාක්ෂ්යවත් කරනවා
7. v. සාක්ෂි දරනවා
8. vti. සාක්ෂි දෙනවා
9. vti. සාක්ෂි වෙනවා
attestation
1. n. අත්සන් තබා කරන ලද සහතිකය
2. n. සහතික කිරීම
3. Acc. සාක්ෂ්යකරණය
4. n. සාක්ෂි දැරීම
attested
1. adj. සහතික කළ
2. Law. සාක්ෂ්යකෘත
3. Law. සාක්ෂ්යදැරූ
4. adj. සාක්ෂි දැරූ
attester
n. සහතික කරන්නා
attesting
1. කැමැත්ත පළකරනවා
2. වලංගුබව සහතික කරනවා
3. adj. සහතික කරන
4. සාක්ෂි දෙනවා
attestor
1. Law. දෙස්කරු
2. n. සහතික කරන්නා
3. Law. සාක්ෂ්යවත්කරු
attic
1. n. අටල්ල
2. අටලු කාමරය
3. n. අට්ටාලය
4. n. අටුව
attire
1. v. අඳිනවා
2. n. ආයිත්තම්
3. n. ඇඳුම්
4. ඇඳුම් කට්ටලය
5. n. ඈඳුම්
6. vti. පළඳිනවා
7. n. වස්ත්රාභරණ
8. vti. සරසනවා
9. vti. සැරසෙනවා
attirement
n. ඇඳීම
attiring
Aes. වෙස් ගැනීම
attitude
1. n. අදහස
2. n. ආකල්පය
3. n. ආකාරය
4. n. ආකෘතිය
5. Aes. ඉරියව්ව
6. n. ඉරියවුව
7. n. ගතිය
8. n. චෛතසික ස්වභාවය
9. n. ලීලාව
10. n. හැඟීම
attitudinal
attitudinarian
attitudinaring
Psy. ආකල්පායනය
attitudinise
attitudinize
1. v. ආකල්ප ආවේශ කර ගන්නවා
2. vi. ලීලාවක් ආවේශ කර ගන්නවා
attollent
attorn
1. v. අභියුක්ත කරනවා
2. v. අභියුක්ත වෙනවා
3. Law. ආක්රාන්ත වෙනවා
attorney
1. අතෝර්නි
2. Acc. ඇටර්නි
3. Law. ඇටෝනි
4. Soc. ඇටෝර්නි
5. n. ඇටෝර්නි බලකාරයා
6. Eco. නීතිඥ
7. n. නීතිඥයා
8. n. නීතිවේදියා
9. Soc. පරකාර්යසාධක
10. n. ප්රතිනිධි
11. n. බලකාරයා
12. n. බලය ලත් කළමනාකාරයා
attorney general
1. Law. ඇටෝනි ජනරාල්
2. n. නීතිපති
attorney-at-law
1. නීති උපදේශක
2. නීති උපදේශක නීතිඥයා
3. නීතිඥයා
4. නීතිවේදියා
5. නීතීඥවරයා
attorney-general
1. නීතිපතිවරයා
2. නීතිපති
attornment
Law. ආක්රාන්තිය