ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 200
attract
1. v. අලවනවා
2. n. ආකර්ෂණ ශක්තිය
3. n. ආකර්ෂණය
4. vt. ආකර්ෂණය කරනවා
5. vt. ඇදගන්නවා
6. a. ඇදගන්නා
7. n. ඇදගැනීම
8. v. ඇදෙනවා
9. a. ප්රියංකර
10. vt. පොළඹවනවා
11. a. මනහර
12. v. මන් බඳිනවා
13. v. යොමු වෙනවා
14. v. සිත් අලවනවා
attractable
adj. ඇදෙන
attractants
attracting
1. Mat. ආකර්ෂක
2. ආකර්ෂණය කරනවා
3. ඇදගන්නවා
4. ඇදෙනවා
5. පොළඹවනවා
6. මන බඳිනවා
7. යොමු වෙනවා
8. සිත් අලවනවා
attraction
1. n. ආකර්ෂණය
2. n. ඇද ගැනීම
3. ඇදුගැනීම
4. n. කලණ
5. n. රමණය
6. n. රුචිය
7. රුවය
8. n. රූපලාවණ්යය
9. n. විචිත්රාංගය
10. විවත්රාංගය
11. n. සමාකර්ෂණය
attractive
1. adj. ආකර්ෂණීය
2. Mat. ආකර්ෂී
3. a. කන්කලු
4. a. කමනීය
5. a. දර්ශනීය
6. a. දැකුම්කලු
7. a. පියකරු
8. a. මනකල්
9. a. මනවඩන
10. a. මනස්කාන්ත
11. a. මනෝහර
12. a. රමණීය
13. a. රුචිකර
14. a. රුචිර
15. රුවකර
16. රුවර
17. a. ලාස්ය
18. a. විසිත්ත
19. a. ශෝභමාන
20. a. සලෙල
21. a. සාරාණීය
22. a. සිත් ගත්
23. සිත්කලු
24. a. සුන්දර
25. a. ළගන්නා
attractiveness
1. අලංකාරය
2. ආකර්ෂණීයත්වය
attributable
1. a. ආරූඩ කළ හැකි
2. Law. ආරෝපණීය
attribute
1. vt. ආරෝපණය කරනවා
2. Soc. ආරෝපණයකරනවා
3. ආරෝපිත ලක්ෂණය
4. Soc. උපලක්ෂණය
5. n. ගතිය
6. v. ගුණ දක්වනවා
7. ගුණ ලක්ෂණය
8. n. ගුණය
9. n. ගුණාංගය
10. n. ලක්ෂණය
11. n. විශේෂණය
12. n. ස්වභාවය
attributed
attributes
1. Law. උපලක්ෂණ
2. Sta. උපලාක්ෂණික
3. Law. විශේෂක
attribution
1. n. ආරූඩ කිරීම
2. n. ආරෝපණය
3. n. ගුණනාමය
4. n. ගුණය
5. පැවැරීම
attributive
1. adj. ආරෝපණය කළ හැකි
2. Log. උපලක්ෂණාමක
3. a. ගුණවාචක
attrite
1. adj. ඉලීමෙන් ගෙවුණු
2. දජුවමට බියේ ගැහෙන
attrition
1. Log. අනුතාපය
2. n. ඉලීම
3. n. ගැටීම
4. n. ගෙවී යාම
5. n. ගෙවීයාම
6. Psy. ඝර්ෂණය
7. සන්නිඝර්ෂණය
8. n. සීරීයාම
attune
1. vt. එකඟත්වයට පත් කරනවා
2. vt. ගළපනවා
3. v. ගැළපෙනවා
4. vt. තුල්යස්වර කරනවා
5. v. නාද සකසනවා
6. vt. නියම නාදය ගන්නවා
7. vt. නියම ස්වරය ගන්නවා
atypic
Bot. අනියම්
atypical
1. අදර්ශීය
2. Psy. අනාකෘතික
3. adj. අනියම
4. Med. අසදෘෂ
5. adj. ආදර්ශයට වෙනස් වන
au fait
adv. හොඳාකාර දන්නා
au fond
adv. පත්ලෙන්ම
au pair
1. adj. අන්යෝන්ය සහයෝගී
2. n. කණ්ඩායම් දෙකක් අතර නැවතීම් කටයුතු වලට හිලව්වට
au revoir
aubergine
n. වම්බටු
aubrietia
n. මල් ගසක්