අනියම
aniyama
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නියම හෙවත් නිශ්චය නැති; ඒකාන්ත නොවූ; අනිශ්චිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිශ්චිත නොවූ කාර්ය්යය. නියම නොවූ වැඩය. (පි. 60)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. atypical
Digital Pāḷi Dictionary
- aniyama 1 adj indeterminate; open [na > a + ni + √yam + a]
- aniyama 2 masc [na > a + niyama]