අනියම භාගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. හරයට වඩා ලොකු හෝ හරය හා සමාන හෝ ලවයක් ඇති භාගය; විෂම භාගය(=improper fraction).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 104 ← අනියම අනියමත්ථ →