ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 201
auburn
1. n. තඹවන්
2. n. රතට හුරු දුඹුරුපාට
auca
Soc. අවුකා
auceps
n. උකුස්සා
auchenorhyncha
auction
1. v. වෙන්දේසි කරනවා
2. n. වෙන්දේසිය
auction sale
Acc. වෙන්දේසියේ විකිණීම
auctioneer
1. Acc. වෙන්දේසිකරු
2. n. වෙන්දේසිකරුවා
3. n. වෙන්දේසිකාරයා
auctioner
auctorial
adj. කර්තෘ පිළිබඳ
audacious
1. adj. ගරු සරු නැති
2. a. ගරුසරු නැති
3. adj. නිර්භය
4. a. නිර්භීත
5. adj. ප්රගල්භ
6. adj. සාහසික
audacity
1. n. නිරභය
2. n. නිර්භීත කම
3. n. නිර්භීතකම
4. n. සාහසිකකම
5. n. සාහිසකකම
audibility
1. n. ඇසීම
2. n. ඇසෙන බව
3. n. ශ්රවණය
4. Phy. ශ්රව්යතාව
5. n. ශෘව්යතාව
audible
1. adj. ඇසෙන
2. a. කනට ඇසෙන
3. ශ්රවණගෝචර
4. adj. ශ්රව්ය
5. a. ශ්රාව්ය
audibly
adv. ඇසෙන ලෙස
audience
1. n. අසාසිටින පිරිස
2. n. දර්ශනය
3. පරිෂදය
4. Psy. ප්රේක්ෂක ගණය
5. ප්රේක්ෂක ගණයා
6. Aes. ප්රේක්ෂක ජනයා
7. Aes. ප්රේක්ෂා ගෘහය
8. ප්රේක්ෂාගෘහය
9. n. බැහැදැක්ම
10. n. බැහැදැකීම
11. Aes. ශ්රාවක ජනයා
12. n. ශ්රාවක පිරිස
13. n. සභාව
14. සභිකයෝ
audiencing
audimeter
audio
audio frequency
1. Ele. ශ්ර සං
2. Ele. ශ්රව්ය සංඛ්යාත
3. n. ශ්රව්ය සංඛ්යාතය
audio-frequency
audio-video-text-data
audio-visual
audiogram
Psy. ශ්රව්ය රේඛය
audiometer
1. Phy. වායුමානය
2. Psy. ශ්රව්ය මානය
3. n. ශ්රව්යමානය