ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 202

audiometry

Phy. ශ්‍රවණමිතිය

audion

1. Che. ඕඩියෝනය
2. සඩියෝනය

audiotape

n. හඬපටය

audiovisual

adj. ශ්‍රව්‍ය දෘශ්‍ය

audiphone

Che. ශබ්ද වර්ධකය

audit

1. n. ගණන් පරීක්ෂණය
2. v. ගණන් පරීක්ෂා කරනවා
3. Eco. විගණක
4. n. විගණනය
5. v. විගණනය කරනවා
6. Acc. විගණනය කිරීම

auditee

1. විගණනලාභී ආයතනය
2. විගණේය ආයතනය

auditing

විගණනය

audition

1. Aes. ආශ්‍රාවණය
2. n. ඇසීම
3. කුශලතා පරික්ෂණය
4. Aes. කුසලතා පරීක්ෂණය
5. n. පරීක්ෂාව පිණිස ඇසීම
6. n. ශ්‍රවණ පරීක්ෂණය
7. n. ශ්‍රවණය
8. n. ශ්‍රවණශක්තිය
9. n. ශ්‍රවණේන්ද්‍රිය
10. Phy. ශ්‍රවණෝක්ෂණය

auditor

1. n. අසා සිටින්නා
2. n. ගණන් පරීක්ෂකයා
3. Mng. විගණක
4. n. විගණකයා
5. n. ශ්‍රෝතෘ

auditor-general

1. විගණකාධිපති
2. විගණකාධිපතිවරයා
3. විගණනපති

auditorium

1. Aes. ප්‍රේක්ෂාගාරය
2. n. ශ්‍රවණාගාරය
3. n. ශ්‍රවණාගාරයේ කොටස
4. Phy. සවන් හල
5. Ele. සවන්හල

auditory

1. adj. ශ්‍රවණ
2. a. ශ්‍රවණය පිළිබඳ වූ
3. Aes. ශ්‍රව්‍ය
4. a. ශ්‍රෝතේන්ද්‍රිය පිළිබඳ වූ

auditory canal

Med. ශ්‍රවණ ආලිය

auditory meatus

Med. ශ්‍රවණ ආයනය

auditory nerve

Med. ශ්‍රවණ ස්නායුව

auditory sensation

Psy. ශ්‍රවණ සංවේදනය

aufgabe

Psy. ඖප්ගාබය

augean

a. මහත් පරිශ්‍රමයෙන් ශුද්ධ කළ හැකි ගව මඩුවක් වැනි

augelite

1. Che. ඔගලයිට්
2. ඕගලයිට්

augen

Geo. අක්ෂිරූපනය

augen(formation)

අක්ෂිරූපනය

augend

Mat. ආකලය

auger

1. n. අවගාරය
2. n. යවකාරය
3. n. ලොකු බුරුමය