ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 203

augering

අවගාරයෙන් විදිම

aught

1. n. කිසිත්
2. n. කොටසක්
3. n. මොකුත්
4. a. යන්තම් වත්
5. n. යමක්

augite

1. Che. ඕගයිට්
2. සගයිට්

augment

1. n. ආගමය
2. Law. ආවර්ධනය කරනවා
3. n. උපචය
4. n. වර්ධනය
5. v. වර්ධනය කරනවා
6. v. වැඩි කරනවා
7. n. වැඩි කිරීම
8. vti. වැඩි වෙනවා
9. vti. විශාල කරනවා
10. n. වෘද්ධිය

augmentation

1. n. ආගම
2. ආවර්ධනය
3. n. වර්ධනය කිරීම
4. n. වාසිය
5. n. වැඩි කිරීම
6. n. වෘද්ධිය

augmentative

a. චර්ධනය

augur

1. n. නිමිත්ත
2. v. නිමිති කියනවා
3. vti. නිමිති පහළ වෙනවා
4. n. පේනය
5. n. ලක්ෂණ පාඨකයා

augurer

1. n. නිමිති කියන්නා
2. n. පේනකාරයා

augury

1. නිමිත්ත
2. n. නිමිති ශාස්ත්‍රය
3. Psy. නෛමිත්තය
4. පූර්වලක්ෂණය
5. n. පෙරනිමිති කීම

august

1. n. අගෝස්තු
2. adj. අනුභාව සම්පන්න
3. adj. උත්කෘෂ්ට
4. උදාර
5. adj. ප්‍රතාපවත්
6. විභූතිමත්

augustan

1. a. රෝමයේ ඔගස්ටස් අධිරාජයාගේ කාලයට අයත්
2. n. සම්භාව්‍ය යුගයට අයත් ලේඛකයෙක්
3. a. සම්භාව්‍ය වූ

augustinianism

Log. ඔගස්තීනියානුවාදය

auk

n. කුඩා පියාපත් ඇති මුහුදු කුරුල්ලෙක්

aulophyte

1. ඕවරක රෝහියා
2. සවරක පරපෝෂිතයා

aulophytic

ඕවරක රෝහී

aunt

1. n. පියාගේ සහෝදරිය
2. n. මවගේ සහෝදරිය

auntie

1. n. පියාගේ සහෝදරිය
2. n. මවගේ සහෝදරිය

aura

1. Psy. නිලංකාරය
2. ප්‍රභා මණ්ඩලය
3. n. බ්‍යාමප්‍රභාව
4. රැස් මජල
5. Che. රැස් මඬල
6. රුස් මඬල

aural

1. adj. කර්ණික
2. Psy. කර්ණික ශ්‍රවය

aurantium

Bot. ජම්බීරකය

aurate

1. Che. ඕරේට්
2. සරේට්

aureate

1. a. අතිශය විචිත්‍ර
2. a. බබලන
3. a. රන්මය
4. a. රන්වන්

aureculate

1. කර්ණාකාර
2. Bot. සකර්ණික
3. කර්ණිකාකාර

aureole

1. n. ප්‍රභාමණ්ඩලය
2. n. රශ්මිමාලාව