උපචය
upacaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රැස් කිරීම; රාශිකරණය; ගොඩ ගැසීම; සමූහය.
2. නා.ප්ර. වැඩීම; වර්ධනය; පුෂ්ටිමත් කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රැස්කිරීම; ගොඩ ගැසීම/ වැඩීම; වර්ධනය (පා. සං. උපචය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රැස් කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වැඩීම, රැස්කිරීම, “උපවයො නාම වඩ්ඪි.” (පි. 181)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accumulation
2. n. augment
3. n. development
Digital Pāḷi Dictionary
- upacaya 1 masc heap; accumulation [upa + √ci > cay + *a]
- upacaya 2 masc (abhi) growth of materiality [upa + √ci > cay + *a]