සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 816

උපගෘහය

1. annex
2. n. annexe
3. Aes. penthouse

උපගෝත්‍රය

Bot. suborder

උපගෝලාකාර

1. a. spheroid
2. Bot. sublobose

උපචය

1. n. accumulation
2. n. augment
3. n. development

උපචය වෙනවා

Law. accrue

උපචයනය

Ele. accretion

උපචර්යා ක්‍රමය

sub-routine

උපච්ඡායාව

Geo. penumbra

උපචාර

1. n. attention
2. n. conduct
3. Law. formal
4. n. honour
5. n. use

උපචාර වශයෙන්

Law. pro forma

උපචාරය

n. formality

උපචාරයන්

formalities

උපචාරාත්මක

metaphorical

උපචාරානුකූල

Law. formal

උපචාරාලය

Law. forum

උපචිත

1. a. accumulated
2. a. gathered

උපචිතිය

Law. accrual

උපඡායාව

n. penumbra

උපඡේදය

sub-paragraph

උපජඨරය

n. crop

උපජනක ප්‍රතික්‍රියාකාරකය

Phy. breeder reactor

උපජනකය

Phy. breeder

උපජනගහණය

sub-population

උපජනනය

Phy. breeding