උපච්ඡායාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඡායාවක් වටා ඇති මඳක් ආලෝකවත් ප්රදේශය; චන්ද්රග්රහණයේ දී සඳ වට කොට වැටෙනුයේ උපච්ඡායාවකි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. penumbra