සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 817

උපජානුරූපී

Bot. subgeniculate

උපජිහ්වාභය

paraglossa

උපඥානනය

Log. invention

උපත

1. n. birth
2. Log. origin

උපතලය

sub-level

උපතලාව

sub-level

උපත්

n. birth

උපත් අනුපාතය

1. natality
2. birth-rate

උපත් අනුපාතිකය

1. Mng. birth rate
2. birth-rate

උපත් පාලක

contraceptive

උපත් පාලන කොපු

n. condom

උපත් පාලනය

1. Soc. birth control
2. birth-control

උපත් පාලනෝපාය

contraceptives

උපත්වක්

Med. subcutaneous

උපත්වචීය

Med. subcutaneous

උපතින් විරූප වූ කකුල

club-foot

උපතින් විරූප වූ කකුල සහිත

club-footed

උපතින්ම ලද

adj. congenital

උපතින්ම විරූප වූ කකුල

club-foot

උපතින්ම විරූප වූ කකුල සහිත

club-footed

උපතීරස්ත

Bot. sublittoral

උපතීරස්ථ

sublittoral

උපතුෂය

1. Bot. pale
2. Bot. palea
3. Bot. palet

උපදංශය

1. n. gonorrhea
2. n. gonorrhoea
3. n. syphilis
4. n. venereal disease