බුද්ධදත්ත පාලි අකාරාදිය – 147

උපකූජන

න. පක්ෂියාගේ ප්‍රීති නාදය.

උපකූජිත

3. පක්ෂි නාදයෙන් යුත්.

උපකූල

න. ඉවුරට සමීප පෙදෙස.

උපකූලිත

3. අකිළී ගිය.

උපග ස

එළඹෙන.

උපග.ස

එළඹි.

උපගච්ඡති

(උප+ගමු+අ) එළඹේ; ළඟට යේ.

උපගත

3. එළඹුණු; පැමිණි; යුක්ත වූ.

උපගන්තබ්බ

3. එළඹිය යුතු.

උපගන්ත්වා

පූ.ක්‍රි. එළඹ.

උපගන්තුං

නි. එළඹෙන්ට.

උපගමන

න. එළඹීම; පැමිණීම; යුක්ත වීම.

උපගම්ම

පූ.ක්‍රි. එළඹ.

උපගලිත

3. ගිලිහී ගිය.

උපග්ඝාත

පු. එහා මෙහා හැපීම.

උපගාමී

3. එළඹෙන්නා.

උපගූහති

(උප+ගූහ+අ) වැලඳ ගනී.

උපගූහන

න. වැලඳ ගැන්ම.

උපඝට්ටිත

3. හපන ලද.

උපඝාත

පු. නැසීම; හැපීම.

උපඝාතක

3. නසන; සිඳින.

උපඝාතන

න. නැසීම.

උපඝාතී

3. නසන්නා; හිංසා කරන්නා.

උපචය

පු. රැස් කිරීම.