උපගූහති

upagūhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+ගූහ+අ) වැලඳ ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+ගූහ. √ භු. සංවරණෙ වැසීමෙහි +ති) වසයි, සංවරණය කරයි. වැළඳ ගනියි. ළඟ හිඳියි. (පි. 186)

Digital Pāḷi Dictionary