බුද්ධදත්ත පාලි අකාරාදිය – 148
උපචරති
(උප+චර+අ) කලින් වුවමනා දේ කරයි; සමීපයෙහි හැසිරේ.
උපචරිත
3. පුරුදු කළ; සේවනය කළ.
උපච්චගා
(උප+අති+ගමු+ආ) (හීයත්තනී) ඉක්ම ගියේය.
උපච්ඡින්දති
(උප+ඡිද+ංඅ) කඩා දමයි; සිඳ දමයි.
උපච්ඡින්දන්ත
3. සිඳින; සිඳිමින්.
උපච්ඡින්දමාන
3. සිඳින; සිඳිමින්.
උපච්ඡින්න
3. කඩා දැමූ; සිඳ දැමූ.
උපච්ඡෙද
පු. සිඳ දැමීම.
උපච්ඡෙදක
3. සිඳ දමන.
උපචාර
පු. අවට පෙදෙස; කිසිවකට කලින් කළ යුතු ක්රියාව; සමීප දෙය හෝ පෙදෙස.
උපචිකා
ඉ. වේයා.
උපචිණ්ණ
3. පුරුදු කළ; රැස් කළ.
උපචිනාති
(උප+චි+නා) රැස් කෙරේ.
උපචිනිත්වා
පූ.ක්රි. රැස් කොට.
උපජ්ඣ
පු. අවවාද දෙන ගුරුවරයා.
උපජ්ඣාය
පු. අවවාද දෙන ගුරුවරයා.
උපජීවති
(උප+ජීව+අ) කිසිවක් හෝ කිසිවකු ආශ්රය කොට ජීවත් වේ.
උපජීවි
3. කිසිවකු ආශ්රය කොට ජීවත් වන්නා; සේවකයා.
උපඤ්ඤාත
3. අනුදන්නා ලදී.
උපට්ඨපෙත්වා
පූ.ක්රි. උවටැන් කරවා; ගෙනැවිත් තබා.
උපට්ඨපෙති
(උප+ඨා+ණෙ) උපස්ථාන කරවයි; ගෙනැවිත් තබයි.
උපට්ඨමාන
3. උපස්ථාන කරන; උපස්ථාන කරමින්.
උපට්ඨහති
(උප+ඨා+අ) උපස්ථාන කෙරේ; එළඹ සිටී; වැටහේ.
උපට්ඨහන්ත
3. උපස්ථාන කරන; උපස්ථාන කරමින්.