බුද්ධදත්ත පාලි අකාරාදිය – 149
උපට්ඨහිත්වා
පූ.ක්රි. උපස්ථාන කොට.
උපට්ඨහිතුං
නි. මෙහෙ කරන්නට.
උපට්ඨාක
3. උපස්ථාන කරන්නා; මෙහෙ කරුවා; ළඟට පැමිණෙන්නා.
උපට්ඨාතබ්බ
3. උපස්ථාන කළ යුතු.
උපට්ඨාති
(උප+ඨා+අ) උපස්ථාන කෙරේ; වැටහේ.
උපට්ඨාතුං
නි. මෙහෙ කරන්නට.
උපට්ඨාන
න. මෙහෙ කිරීම; වැටහීම; ළඟ සිටීම.
උපට්ඨානසාලා
ඉ. සත්කාර කරන ශාලාව (ආගන්තුකාදීන්ට).
උපට්ඨාපන
න. ගෙනැවිත් දීම; මෙහෙ කරවීම.
උපට්ඨායක
3. උපස්ථාන කරන්නා; මෙහෙ කරුවා; ළඟට පැමිණෙන්නා.
උපට්ඨිත
3. උපස්ථාන ලැබූ; එළඹ සිටී; ළං වූ.
උපට්ඨිත්වා
පූ.ක්රි. උපස්ථාන කොට; ළඟට පැමිණ.
උපට්ඨිය
පූ.ක්රි. උපස්ථාන කොට; ළඟට පැමිණ.
උපඩය්හති
(උප+ඩහ+ය) දැවේ.
උපඩ්ඪ
3. හරි අඩක් වූ; පු. භාගය; හරි අඩ.
උපතප්පති
(උප+තප+ය) තැවේ; පසු තැවේ.
උපතප්පන
න. තැවීම; සිත් තැවුල.
උපත්තික
න. සමීපය.
උපත්ථද්ධ
3. උපස්තම්භ ලැබූ.
උපත්ථම්භ
පු. උපකාරය; පිහිට.
උපත්ථම්භක
3. උපකාර වන.
උපත්ථම්භන
න. උපකාර වීම.
උපත්ථම්භිත
3. උපස්තම්භ ලැබූ; රුකුල් දෙනු ලැබූ.
උපත්ථම්භෙති
(උප+ථම්භ+ණෙ) උපකාර කරයි; පිහිට වේ.