උපට්ඨාති
upaṭṭhāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ඨා+අ) උපස්ථාන කෙරේ; වැටහේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ඨා √ දු. ගතිනිවුත්තිම්හි, ගතිපැවැත්මෙහි +ති) උපස්ථාන කරයි, උවටැන් කරයි. (පි. 182)
Digital Pāḷi Dictionary
- upaṭṭhāti 1 pr is present; is nearby [upa + ṭhā + ti]
- upaṭṭhāti 2 pr becomes established [upa + ṭhā + ti]
- upaṭṭhāti 3 pr [upa + ṭhā + ti]
- upaṭṭhāti 4 pr [upa + ṭhā + ti]