උපජීවති

upajīvati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උප+ජීව+අ) කිසිවක් හෝ කිසිවකු ආශ්‍රය ‍කොට ජීවත් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උප+ජීව √ භු. පාණධාරෙණ, පණදැරීමෙහි +ති) අනුව ජීවත්වෙයි. (පි. 188)

Digital Pāḷi Dictionary