උපච්ඡින්දති
upacchindati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ඡිද+ංඅ) කඩා දමයි; සිඳ දමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ඡිදි. √ රු. ද්වෙධාකරණෙ, දෙපළු කිරීමෙහි +ති) සිඳියි.
ක්රි. (උප+ඡිදි. √ රු. ඡෙදනෙ, සිඳීමෙහි +ති) සිඳෙයි, විනාශකරයි, “ජීවිතා වොරොපෙය්යාති ජීවිතින්ද්රියං “උපච්ඡින්දති.” (පි. 187)
Digital Pāḷi Dictionary
- upacchindati pr severs; cuts off; breaks off; completely stops [upa + chinda + ti]