උපජ්ඣාය
upajjhāya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. උපාධ්යාය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අවවාද දෙන ගුරුවරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපාධ්යායයා, භික්ෂූන්ගේ මහණ උපසම්පදා දෙක්හි ප්රධාන වන තෙරුන් වහන්සේ, කුදු මහත් වරද පෙන්නා චෝදනා කරන්නා, සිහිකරන්නා. “උපජ්ඣා යො මෙ භාන්තෙ හොහි” (පි. 187)
Digital Pāḷi Dictionary
- upajjhāya masc preceptor; teacher; mentor [upa + adhi > adhy > ajjh + √i > āy + *a]