උපට්ඨහති
upaṭṭhahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ඨා+අ) උපස්ථාන කෙරේ; එළඹ සිටී; වැටහේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ඨා √ භු. ගතිනිවුත්තියං, ගමන් නැවැත්මෙහි +ති) උපස්ථාන කරයි, ළඟට එළඹෙයි. (පි. 188)
Digital Pāḷi Dictionary
- upaṭṭhahati 1 pr remains present; persists [upa + ṭhaha + ti]
- upaṭṭhahati 2 pr serves; provides (somebody with) [upa + ṭhaha + ti]
- upaṭṭhahati 3 pr nurses; looks after; cares for [upa + ṭhaha + ti]
- upaṭṭhahati 4 pr [upa + ṭhaha + ti]