ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 204

aureomycin

1. Med. ඔරියොමයිසින්
2. ඕරියොමයිසින්

aurichalcite

1. Che. ඕරිකැල්සයිට්
2. සරිකැල්සයිට්

auricle

1. n. කන්පෙත්ත
2. n. කර්ණිකාව
3. n. බාහිර කන

auricula

ඔරිකුලාව

auricular

1. adj. කනට අයිති
2. adj. කර්ණාකාර
3. කර්ණික
4. a. සකර්ණික

auricular point

Soc. කර්ණික ලක්ෂ්‍යය

auriculare

1. Bot. කර්ණාකාර
2. කර්ණිකාකාර
3. සකර්ණික

auricularia

ඔරිකියුලාරියා

auriferous

adj. රන්මුසු

auriga

1. Sur. ඖරිගා
2. ඖරිගා (එනම් තරුව)

aurignacian

Soc. ඔරිඤ්ඤාසියානු

auripigmentum

Aes. ස්වර්ණ වර්ණය

aurist

කර්ණවෛද්‍යුවරයා

aurite

1. Che. ඕරයිට්
2. සරයිට්

auroauric

1. ඕරෝඕරික්
2. සරොසරික්

aurochs

1. n. වඳ වී ගිය ගව විශේෂයක්
2. n. හීලෑගවයන්ගේ පූර්වජයා

aurodrome

ගගනයාත්‍රාංගනය

aurora

1. n. අරුණලු
2. n. අරුණාලෝකය
3. n. අරුණෝදය
4. Phy. උෂාලෝකය

aurora australis

1. n. දක්ෂිණධ්‍රැවාලෝකය
2. n. දක්ෂිණාලෝකය

aurora borealis

1. n. උත්තරධ්‍රැවාලෝකය
2. n. උත්තරාලෝකය

auroral

1. adj. අරුණෝද්ගමනය
2. Phy. උෂාලෝක

aurorean

adj. අරුණෝද්ගමන

aurorium

1. ඕරොරියම්
2. සරෝරියම්

auscultation

1. ආකර්ණ පරීක්ෂාව
2. ආකර්ණන
3. ආකර්ණනය
4. n. රෝග විනිශ්චය සඳහා සිරුරේ ඇති වන ශබ්දවලට සවන්