අරුණෝදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අරුණ ආරම්භ වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හිරු උදාවීමට පෙර පෙරදිග අහසේ පැතිරෙන රන්වන් පැහැ ආලෝකය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aurora
2. n. dawn
3. day-spring
4. day-break
නා.ප්ර. අරුණ ආරම්භ වීම.
නා.ප්ර. හිරු උදාවීමට පෙර පෙරදිග අහසේ පැතිරෙන රන්වන් පැහැ ආලෝකය
1. n. aurora
2. n. dawn
3. day-spring
4. day-break