ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 205

ausgleich

Eco. ඖස්ග්ලයිසය

auspice

1. n. අනුග්‍රහය
2. n. ආරක්ෂාව
3. n. නිමිත්ත
4. n. පෙර ලකුණ
5. n. බලය

auspices

n. අන්‍රග්‍රහය

auspicious

1. කල්‍යාණ
2. adj. මංගල
3. a. මංගල්‍ය
4. a. මඟුල්
5. adj. යහපත්
6. adj. ශුභ
7. ශූභ
8. a. සුබ
9. a. සුමංගල

aussie

1. adj. ඕස්ටේලියා
2. සස්ටේලියා

austenite

1. Civ. ඔස්ටෙනයිට්
2. Che. ඕස්ටනයිට්
3. සස්ටනයිට්

austenizing

ඔස්ටනීකරණය

austere

1. adj. ඉතා චාම්
2. a. උග්‍ර
3. adj. කටුක
4. a. කර්කශ
5. adj. තද
6. adj. රූක්ෂ
7. a. සැර

austereness

1. n. උග්‍රකම
2. n. සැරකම

austerity

1. n. ආත්මක්ලමථානුයෝගය
2. n. තපස
3. Acc. ලුහු පෙවත
4. Eco. ලුහුපෙවෙත

austral

1. adj. දක්ෂිණ
2. a. දක්ෂිණාත්‍ය

australasian

a. දකුණු ශාන්තිකර දිවයින්වලට අයත්

australia

n. ඕස්ට්‍රේලියාව

australian

1. n. ඕස්ට්‍රේලියානු ජාතිකයා
2. a. ඕස්ට්‍රේලියාවට අයත්

australoid

1. Soc. ඖස්ත්‍රලාභ
2. Soc. ඖස්ත්‍රලාභයා

australopithecine

Soc. ඖස්ත්‍රලෝපිතෙසීනුවා

australopithecus

1. Soc. ඖස්ත්‍රලෝපිතෙකුස්
2. Soc. දක්ෂිණ වානරයා

austria

1. n. ඕස්ට්‍රියාව
2. සස්ට්‍රියාව

autacoid

Psy. ස්වගදාභය

autarchy

n. දුෂ්ට පාලනය

autarky

n. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වීම

autecology

Bot. ඓකපරිසර විද්‍යාව

auteurism

කර්තෘවාදය

authentic

1. adj. අව්‍යාජ
2. Aes. තථ්‍ය
3. නිර්ව්‍යාජ
4. a. නිසැක
5. a. යථාභූත
6. විශ්වසනීය
7. adj. විශ්වාස කටයුතු
8. adj. සත්‍ය
9. Law. සත්‍යවත්
10. adj. සැබෑ