තපස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තැවීම; තාපය; උෂ්ණය.
2. නා. කෙලෙස් තැවීම; ආත්ම ක්ලමථය.
3. නා. (යෝග දර්ශනයෙහි) යෝග සිද්ධියට උපාය වන ක්‍රියා තුනෙන් පළමු වැන්න (යෝග දර්ශනයෙහි) ඉඳුරන්ට වසඟ නොවී, ශීත උෂ්ණාදියෙන් වන පීඩා ඉවසීම.
4. නා. ලග්නයෙන් නව වැනි ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙලෙස් තැවීම; දුෂ්කර හැසිරීම/ උෂ්ණය; තැවීම (සං. තපස්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. asceticism
2. n. austerity
3. n. penance