ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 206
authenticate
1. vt. කර්තෘත්වය ඔප්පු කරනවා
2. vt. කර්තෘත්වය කියා සිටිනවා
3. Law. සත්යවත් කරනවා
4. v. සහතික කරනවා
5. Law. සැබෑ බවට සහතික කරනවා
authentication
1. n. සත්ය බව සහතික කිරීම
2. n. සහතික කිරීම
authenticity
1. n. අව්යාජත්වය
2. Log. තථ්යතාව
3. තථ්යභාවය
4. නිර්ව්යාජත්වය
5. n. නිසැක කම
6. Law. පිළිගත හැකි බව
7. Log. යථාභූතාව
8. විශ්වසනීයත්වය
9. n. සත්යතාව
10. Law. සත්යවත් භාවය
author
1. n. උත්පාදකයා
2. n. කතු
3. Law. කරතෘ
4. n. කර්තෘ
5. n. ගත්කරු
6. n. ග්රන්ථකර්තෘ
7. v. පොත් ලියනවා
8. n. මූලිකයා
9. ලේඛක
10. n. ලේඛකයා
authoraritive
authoress
n. කර්තෘවරිය
authorisation
authorise
1. Law. අධිබලය දෙනවා
2. v. අවසර දෙනවා
3. v. බලය දෙනවා
4. v. බලය පවරනවා
authoritarian
1. අධිකාරවාදී
2. Aes. ආධිකාරික
3. ආධිකාරී
4. n. ඒකාධිපතියා
5. adj. ඒකාධිපතිවාදී
6. Soc. ප්රාධිකාරක
7. බලධර
authoritarianism
1. Log. අධිකාරවාදය
2. n. ඒකාධිපතිවාදය
3. Soc. ප්රාධිකාරවාදය
4. Eco. බලාදිකාරී වාදය
authoritative
1. adj. ආඥාත්මක
2. Soc. ප්රාධිකාරී
3. a. ප්රාමාණික
4. ප්රාමාණික ග්රන්ථ
5. adj. බල සහිත
6. adj. බලය ඇති
7. adj. විශ්වාස කළ හැකි
8. a. සාක්ෂි සහිත
authorities
authoritive
authority
1. Soc. අධිකාරත්වය
2. Mng. අධිකාරය
3. අධිකාරය / බලය
4. n. අධිකාරිය
5. Mng. අධිකාරී
6. Log. අධිබලය
7. n. අනුභාවය
8. n. අවසරය
9. n. ආඥාව
10. n. ආධිපත්යය
11. n. ආප්තය
12. n. ආශ්රය
13. Law. කම්සදනය
14. Bot. තත්ත්වඥයා
15. තත්ත්වඥුයා
16. Aes. ප්රමාණිකත්වය
17. Soc. ප්රාධිකාරත්වය
18. Soc. ප්රාධිකාරය
19. n. ප්රාමාණ්යය
20. n. ප්රාමාණික භාවය
21. ප්රාමාණිකත්වය
22. Soc. ප්රාමාණිකයා
23. බ
24. n. බල මණ්ඩලය
25. n. බලකරු
26. n. බලකාරයා
27. n. බලතල
28. n. බලධරයා
29. n. බලධාරියා
30. Mng. බලධාරී
31. n. බලය
32. n. යුතුකම
33. n. වරම
34. n. විශේෂඥයා
35. n. ශක්තිය
36. n. සාක්ෂ්යය
authorization
authorize
1. v. අවසර දෙනවා
2. v. බලය දෙනවා
3. v. බලය පවරනවා
authorized
1. Law. අධිබලය ලත්
2. Acc. අනුදත්
3. Acc. බලය ලත්
authorized stock
Acc. අනුදත් ස්කන්ධය
authorless
adj. නිර්නාමික
authorship
authostat
autism
n. ස්වේච්ඡතාව
autistic
adj. ස්වෙච්ඡ
auto
1. adj. ඉබේ
2. prefix. ඉබේටම
3. prefix. තමා විසින්ම
4. n. මෝටර් රථය
5. adj. ස්ව
6. adj. ස්වයං
7. prep. ස්වයම්භූ
8. Civ. සිය