ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 207

auto-alloploid

1. adj. ස්වවිෂමගුණ
2. n. ස්වවිෂමගුණකය

auto-da-fe

n. දඬුවමක් ලෙස මිසදිටුවකු පුළුස්සා මරා දැමීම

auto-eroticism

1. ස්වයං වින්දනය
2. ස්වයං කාමෝද්දීපණය
3. ස්වකාමුකත්වය
4. ස්වාත්මකාමිත්වය

auto-ignition

ස්වයංජ්වලනය

auto-intoxication

1. ස්වයම්මාදනය
2. ස්වාධූලනය
3. සවයංමත්වීම

auto-orientation

ස්වයං දිශානතිය

auto-oxidation

1. ස්වයං ඔක්සිකරණය
2. ස්වයං-ඔක්සිකරණය
3. ස්වයං-ඔක්සීකරණය

auto-oxidizable

ස්වයං-ඔක්සිකාර්ය

auto-redial

නිතැන් ප්‍රතිඅක්වැටුම

auto-regulation

ස්වයං-යාමනය

auto-restart

ස්වයං ප්‍රතිආරම්භය

auto-suggestion

1. ස්වයං ඉංගිතය
2. ස්වයං ඉඟිය
3. ස්වයං මන්ත්‍රණය
4. ස්වයම්මන්ත්‍රණය

autoallogamy

1. Bot. ස්වපරසංසේචනය
2. ස්වයං පරසංසේචනය
3. ස්වයංපරසංසේචනය

autoantibiosis

ස්වයංප්‍රතිජීවිකතාව

autoantibody

1. ස්වයං ප්‍රතිදේහය
2. ස්වයංප්‍රතිදේහය

autoauxone

ස්වයංඔක්සෝන

autobahn

n. ජර්මනිය ඔස්ට්‍රියාව ආදී රටවල ප්‍රධාන රථමාර්ග

autobasidiomycetes

අවුටොබසිඩියොමිසේටේස්

autobiograhy

1. ස්වයංචරිතාපදානය
2. ස්වාපදානය

autobiographic

a. තමන් විසින් ලියන ලද

autobiographical

a. තමන් විසින් ලියන ලද

autobiography

1. Aes. ආත්ම චරිතය
2. n. ආත්මචරිතකථනය
3. n. ආත්මචරිතය
4. Oth. ස්වයං ලිඛිත චර්තාපදානය
5. ස්වාපදානය

autocar

n. මෝටර් රථය

autocarp

ස්වයංඵලය