ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 208
autocarpotropic
autocarpous
1. ස්වයං-ඵලීන
2. ස්වයංඵලීන
autocarpy
1. ස්වයං-ඵලනය
2. ස්වයංඵලනය
autocatalysis
1. ස්වයං උත්ප්රේරණය
2. Bot. ස්වයංඋත්ප්රේරණය
autocatalyst
autocatalytic
1. ස්වයං උත්ප්රේරක
2. Bot. ස්වයංඋත්ප්රේරක
autochore
autochoric
autochory
1. ස්වයං-චලනය
2. Bot. ස්වයංචලනය
autochthon
1. Bot. දේශජය
2. රටක මුල් පදිංචිකරුවන්
autochthonal
autochthonous
1. Sta. දේශජ
2. a. දේශ්රීය
3. දේශීය
4. Sta. නෛසර්ගික
5. Psy. ස්වස්ථානික
autoclave
1. n. අධිපීඩන හුමාලය භාවිත කොට වාණුහරණය කරන උපකරණය
2. Med. ඕටක්ලේවය
3. පිඩනතාපකය
4. n. පීඩතාපකය
5. පීඩන තාපකය
6. Med. පීඩනතාපකය
7. පීඩනතාපනය
8. සටක්ලේවය
autocode
Acc. ස්වයංකේතය
autocoid
autocollimation
Phy. ස්වයංසමාන්තරණ
autocollimator
Phy. ස්වයංසමාන්තරකය
autocolony
autocorrelation
1. ස්වසහසම්බන්ධතාවය
2. Mat. ස්වසහසම්බන්ධය
autocracy
1. ඒකාධිකාර වාදය
2. Mng. ඒකාධිකාරය
3. Mng. ඒකාධිකාරවාදය
4. n. ඒකාධිපතියා
5. n. ඒකාධිපතිවාදය
6. Soc. ස්වෛරතන්ත්රය
autocrat
1. n. ඒකාධිපතියා
2. n. සෛවරී බලය ඇත්තා
autocratic
1. Mng. ඒකාධිකාරවාදී
2. Law. ඒකාධිපති
3. Law. ස්වාධිපති
4. a. සීමාරහිත බලය ඇති