ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 209

autocytolysis

1. ස්වයං සෛලජීරණය
2. Che. ස්වයංසෛලරණය

autocytotoxin

Che. ඕටොසයිටොටොක්සින්

autodecomposition

Che. ස්වයංවිභාජනය

autodial

Ele. සාක්වටය

autodiastylic

ඔටොඩයස්ටීලික

autodigestion

1. ස්වයංජීරණය
2. Bot. ස්වයංරණය

autodyne

1. ඉලෙක්ට්‍රොනික පරිපතයක්
2. Ele. සියහැනුම්

autoecious

1. ඒකගෘහී
2. ඓකගෘහී
3. Bot. ස්වගෘහී

autoeroticism

ස්වකාමුකත්වය

autofecundation

Bot. ස්වසංසේචනය

autogamic

Bot. ස්වයංජනක

autogamous

Bot. ස්වයංජනක

autogamy

Bot. ස්වයංජනනය

autogenesis

1. Che. ස්වයංජනනය
2. ස්වයංසිද්ධ ජනනය
3. Bot. ස්වයංසිද්ධජනනය

autogenetic

1. ස්වයංසිද්ධජනන
2. Bot. ස්වයංසිද්ධජාත

autogenic

1. Psy. ස්වජනක
2. Bot. ස්වයංජාත

autogenous

1. adj. ස්වයංජනිත
2. Bot. ස්වයංජාත

autograph

1. n. අත් අකුරු සටහන
2. v. අත්අකුරින් ලියනවා
3. n. අත්අකුරු සටහන
4. Sur. ඔටෝග්‍රාපය
5. Aes. නිශ්චිත කර්තෘක
6. Aes. නිශ්චිත කර්තෘත්වය
7. නිශ්වත කර්තෘක
8. නිශ්වත කර්තෘත්වය
9. Aes. සමරු පොත
10. ස්වයං ලිඛිතය
11. ස්වහස්තාක්ෂර
12. vt. සිය අතින් ලියනවා
13. Oth. සියත් ලිපිය
14. සියහන

autoheteroploid

1. adj. ස්වවිෂමගුණ
2. n. ස්වවිෂමගුණකය

autohypnosis

1. ස්වයං මෝහනය
2. ස්වයංමෝහනය

autohypnotism

ස්වයං මෝහන විද්‍යාව

autoicous

1. Bot. ඒකගෘහී
2. Bot. ඓකගෘහී

autoimmune

a. ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය

autoimmunity

1. ස්වයං ප්‍රතිශක්තිය
2. ස්වයංප්‍රතිශක්තිය