ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 210

autointoxication

ස්වයංවිෂ භාවය

autokinesis

Psy. ස්වචාලකතාව

autolithography

1. Aes. ස්වයංලිතෝග්‍රාපිය
2. ස්වයංලිතෝග්‍රාෆිය

autological

Log. සමපරිමාණ

autolysed

1. ස්වයංජීර්ණ
2. ස්වයංජීරණ

autolysis

1. Che. ස්වයංජීරණය
2. Bot. ස්වයංර්ණය

automat

n. ඉබේ ආහාර ද්‍රව්‍ය නිකුත් කරන යන්ත්‍රය

automata

1. n. රූකඩ
2. ඔටෝමේටා
3. ස්වයංකාරකය

automate

1. vt. ස්වයංක්‍රීය කරනවා
2. vt. ස්වයංක්‍රීයව මෙභෙයවනවා

automatic

1. ß
2. Sur. ඉබේ
3. adj. ඉබේ ක්‍රියා කරන
4. adj. ස්වයංක්‍රිය
5. n. ස්වයංක්‍රිය පිස්තෝලය
6. a. ස්වයංක්‍රීය
7. adj. ස්වයංකාරී
8. adj. ස්වයංසිද්ධ
9. a. ස්වයම්ප්‍රවර්තක
10. Civ. සියසල

automatic data processing

1. Oth. ස්වයංක්‍රිය දත්ත පිරිසැකසුම
2. Inf. ස්වයංක්‍රිය දත්ත සැකසුම
3. Acc. ස්වයංක්‍රීය දත්ත සැකසුම

automatic pilot

Sur. ස්වයංක්‍රිය නියමුවා

automatical

1. a. ඉබේම ක්‍රියා කෙරෙන
2. a. ස්වයම්ප්‍රවර්තක

automatically

1. adv. ඉබේ
2. adv. යන්ත්‍ර බලයෙන්

automatics

Civ. ස්වයංක්‍රිය විද්‍යාව

automation

1. Acc. තාක්ෂණවේදී රැකියා වියුක්තිය හා සියැයුම
2. n. යන්ත්‍ර භාවිතය
3. n. රූකඩය
4. Civ. ස්වයංකරණය
5. Oth. ස්වයංක්‍රිය කරණය
6. Mng. ස්වයංක්‍රියකරණය
7. Soc. ස්වයංක්‍රියනය
8. Eco. ස්වයංකාරීත්වය
9. n. ස්වයම්ප්‍රවර්තක යන්ත්‍රය
10. Acc. ස්වායත්ත
11. Soc. සියැයුම

automatism

1. ස්වයංක්‍රියතා න්‍යාය
2. Psy. ස්වයංක්‍රියතාව
3. Soc. ස්වයංක්‍රියවාදය
4. ස්වයංක්‍රීයත්‍වය / වාදය

automatist

Psy. ස්වයංක්‍රිය ලේඛක

automatograph

Psy. ස්වයංක්‍රිය ලේඛය

automaton

1. n. නොපෙනෙන උපක්‍රමයකින් ක්‍රියා කරන යන්ත්‍රයක්
2. n. රූකඩය
3. n. ස්වයං ප්‍රවර්තක යන්ත්‍රය

automerization

පරිහීන ප්‍රතිසංවිධානය

automixis

ස්වයෝගතාව

automobile

1. Law. මොටෝරිය
2. Civ. මෝටර රිය
3. n. මෝටර් රථය

automolite

Che. ඔටොමොලයිට්