ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 211

automonitor

ස්වයං මොනිටරය

automorphism

Mat. ස්වයංරූපතාව

automotive

adj. ඉබේ පැදවෙන

autonastic

ස්වයං-සන්නමන

autonomic

1. Psy. ස්වතන්ත්‍ර
2. Law. ස්වයංසාධක
3. Law. ස්වායත්ත

autonomic nervous system

Psy. ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය

autonomous

1. adj. ස්වතතන්ත්‍ර
2. a. ස්වතන්ත්‍ර
3. Bot. ස්වයංපාලක
4. adj. ස්වාධීන
5. a. ස්වායත්ත

autonomy

1. Psy. ස්වතන්ත්‍රතාව
2. n. ස්වතන්ත්‍රය
3. n. ස්වයං පාලනය
4. Geo. ස්වයංපාලනය
5. n. ස්වරාජ්‍යය
6. Soc. ස්වාධිකාරය
7. n. ස්වාධිපත්‍යය
8. n. ස්වාධීනත්වය
9. Mng. ස්වායත්තතාව
10. ස්වායත්තභාවය / ස්වාධීනභාවය
11. සියත් බව

autonym

Oth. නියම කර්තෘනාමය

autooxidation

Che. ස්වයංඔක්සිකරණය

autooxidizable

ස්වයං ඔක්සිකාර්ය

autoparasitism

Bot. උපරි පරපෝෂිතතාව

autophagy

1. ස්වයං භක්ෂතාව
2. ස්වයංභක්ෂිතාව

autophosphorylation

ස්වයං-පොස්පොරයිලීකරණය

autophyte

Bot. ස්වයංපෝෂී ශාකය

autophytes

Che. ස්වයංපෝෂී ශාක

autopilot

1. ස්වයං නියමු / නියාමක
2. n. ස්වයංක්‍රිය පදවන්නා

autoplastic(homoplastic)

සමලග්න

autopolyploid

1. adj.n. ස්වබහුගුණ
2. adj.n. ස්වබහුගුණකය

autopolyploidy

1. ස්වබහුගුණකතාව
2. ස්වබහුගුණතාව

autoprotolysis

ස්වයංප්‍රොටෝනික විච්ඡේදනය

autopsy

1. n. මරණ පරීක්ෂණය
2. n. මළ සිරුරක් කපා පරීක්ෂා කිරීම
3. Soc. ශවපරීක්ෂණය
4. ස්වයංපරීක්ෂණය
5. n. ස්වයම්පරීක්ෂණය

autopsychosis

Soc. ස්වයංමනෝවිකාරය

autoradiograph

ස්වයංවිකිරණලේඛය