ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 212

autoradiography

1. Phy. ස්වයං විකිරණ රේඛණය
2. ස්වයං විකිරණ ලේඛ ශිල්පය
3. ස්වයංවිකිරණලේඛ ශිල්පය

autoregression

1. Sta. ස්වයංප්‍රතීපායනය
2. Mat. ස්වයංප්‍රතිපායනය

autoregulation

ස්වයංනියාමනය

autoreinfection

ස්වයංපුනරාසාදනය

autosave

නිතැන් සුරැකුම

autosizing

ස්වයං ප්‍රමාණකරණය

autosomal

අලිංගවර්ණදේහ

autosome

1. Bot. අලිංග වර්ණදේහය
2. n. අලිංගවර්ණදේහය
3. අලිංගික වර්ණදේහය
4. Bot. අවුටොසෝමය

autospore

1. Bot. අවුටොස්පෝරය
2. ඔටොස්පෝරය
3. ස්වරූප-බීජාණුව

autostoper

Civ. ස්වයංක්‍රිය තෝපරය

autostrada

n. ඉතාලියේ ප්‍රධාන මෝටර් රථ මාර්ගය

autostylic

ඔටොස්ටීලික

autosuggestion

1. n. තම ඉඟිය
2. n. ස්වයං මන්ත්‍රණය

autosynapsis

ස්වෝපාගමය

autosyndesis

ස්වෝපාගමය

autotelic

1. adj. තත්පරායන
2. Log. තප්පරායන

autotetraploid

1. adj. ස්වචතුර්ගුණ
2. n. ස්වචතුර්ගුණකය

autotomy

1. ස්වච්ඡේදුනය
2. n. ස්වයංඡේදනය

autotrace

ස්වයං අනුරේඛනය

autotransformer

1. Phy. තනි දඟර පරිණාමකය
2. Ele. තනිදඟර පරිණාමකය
3. Phy. ස්වයං පරිණාමකය

autotriploid

1. adj. ස්වත්‍රිගුණ
2. n. ස්වත්‍රිගුණකය

autotroph

1. Bot. ස්වයංපෝෂකය
2. ස්වයංපෝෂිතයා
3. ස්වයංපෝෂියා

autotrophic

1. ස්වයංපෝෂි
2. adj. ස්වයංපෝෂී

autotrophy

1. n. ස්වයංපෝෂකතාව
2. ස්වයංපෝෂිතාව