ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 213
autotropism
Bot. ස්වයං ආවර්තනය
autotype
Bot. ස්වයංදර්ශය
autovac
autovariation
autoxidation
Che. ස්වයංඔක්සිකරණය
autumn
1. n. විතයේ පශ්චාද්භාගය
2. n. විතයේ පසු කොටස
3. st. ශරත්
4. Geo. ශරත් ඍතුව
5. ශරත් සෘතුව
6. st. ශාරද
7. n. සර
8. n. සර කල
9. st. සරත්
10. st. සරා
11. n. සිසිර
autumnal
autumnal equinox
1. n. ශරත් භෙවත් ජලවිෂුවය
2. Geo. ශරත් විෂුවය
3. Sur. සරත් විෂුවය
4. n. සැප්තැම්බර් 23 වෙනිදා
autunite
1. Che. ඕටියුනයිට්
2. සටියුනයිට්
auxanometer
Bot. වෘද්ධිමානය
auxesis
1. අභින්න විශාලනය
2. ඔක්සසිය
auxetic
1. අභින්න විශාලක
2. ඔක්සසිකය
auxiliaries
auxiliary
1. Acc. අතිරේක
2. අමතර
3. a. උප
4. n. උපක්රියා පදය
5. Acc. උපකාරක
6. a. උපකාරී
7. a. උපස්තම්භක
8. a. ශාඛා
9. adj. සහකාර
10. Bot. සහකාරක
11. Bot. සහකාරකය
12. n. සහකාරයා
13. adj. සහාය
14. n. සහායක
auxilliary
Civ. සහායක
auximone
auxin
auxiometer
Che. ඔක්සියෝමීටරය
auxochrome
Che. ඔක්සොක්රෝම්
auxocyte(meiocyte)
auxograph
Che. වෘද්ධිරේඛකය
auxone
auxospore
1. Bot. ඔක්සොස්පෝරය
2. Bot. ප්රගුණබීජාණුව