ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 214

auxotrophic

1. පරාධීන පෝෂක
2. පෝෂණ ඌනතා විකෘත

avail

1. vti. ආධාර ගන්නවා
2. vti. ආධාර සලසනවා
3. n. උපකාරය
4. v. ප්‍රයෝජන ගන්නවා
5. vti. ප්‍රයෝජන සලසනවා
6. n. ප්‍රයෝජනය
7. v. ලබා ගන්නවා

availability

1. Ele. උපයෝජ්‍යතාව
2. n. තිබෙන බව
3. n. ප්‍රයෝජනය
4. n. ලැබිය හැකි බව
5. n. වැඩෙහි යෙදීම

available

1. adj. තිබෙන
2. a. ප්‍රයෝජනය සඳහා ඇති
3. a. ලැබිය කැකි
4. adj. ලැබිය හැකි
5. a. වැඩෙහි යෙදිය හැකි

aval

1. අනාමික අවල් පත
2. Law. ඇප වන
3. නෝට්ටුවකට හෝ විනිමය බිලකට අදාළ කල්පිරිමේදී එය ගෙවන බවට ලිඛිත ගිවිසුම

avalanche

1. Phy. ඕඝය
2. n. ගිරිහිම නිපාතය
3. සඝය
4. n. හිමධාවය

avalite

Che. ඇවලයිට්

avant-garde

1. n. කලා ක්ෂේත්‍රයන්හි පුරෝගාමියෝ
2. Aes. පෙරටුගාමී පරපුර
3. n. සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි පුරෝගාමියෝ

avarice

1. n. තෘෂ්ණාව
2. n. ධන තෘෂ්ණාව
3. n. ලාභාශාව

avaricious

1. adj. තෘෂ්ණාධික
2. a. ධන තෘෂ්ණාව ඇති

avatar

1. n. අවතාරය
2. n. මූර්තිය

avaunt

int. පලායව

ave

1. නමස්තු
2. int. සැරද

avenge

1. vt. දඬුවම් කරනවා
2. v. පලි ගන්නවා
3. Soc. පළිගන්නවා
4. v. පළිගහනවා
5. Soc. ප්‍රතිහිංසා කරනවා
6. vt. වරදට පලි ගන්නවා
7. n. වරදට පලිගැනීම

avenger

1. Soc. ප්‍රතිහිංසක
2. n. වරදට පලි ගන්නා

avenging

1. කළ වරදට පළි ගන්නවා
2. පළි ගන්නවා
3. ප්‍රතිවිපාක ලබා දෙනවා
4. a. වරදට පලි ගන්නා

avens

ශිරස් කීලය

aventurine

ධාතුකාච

avenue

1. n. ප්‍රවේශ පථය
2. Civ. මඟ
3. n. මාවත
4. n. වෘක්ෂශ්‍රේණිය

aver

1. Law. සම්ප්‍රකාශ කරනවා
2. vt. සහතික කොට කියනවා
3. vt. ස්ථිරව පවසනවා
4. v. ස්ථීරව පවසනවා

average

1. a. උසස් නොවූ
2. a. පොදු
3. adj. මධ්‍ය
4. n. මධ්‍ය ප්‍රමාණය
5. Mat. මධ්‍යක
6. Psy. මධ්‍යකය
7. Med. සාමානකය
8. adj. සාමාන්‍ය
9. n. සාමාන්‍ය ගණන
10. vti. සාමාන්‍ය ගණන බලනවා
11. n. සාමාන්‍යගණන
12. n. සාමාන්‍යය

average cost

1. Acc. සාමාන්‍ය පිරිවැය
2. Eco. සාමාන්‍ය වියදම
3. Acc. සාමාන්‍ය වියදම්

averaging

1. Sta. මධ්‍යක සෙවීම
2. Mat. මධ්‍යනය
3. සාමාන්‍යය තක්සේරු කරනවා

averment

1. n. දැඩි ප්‍රකාශය
2. Law. සම්ප්‍රකාශය
3. n. සහතික ප්‍රකාශය