ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 215

averring

1. තහවුරු කරනවා
2. සහතික කරනවා
3. සහතික කොට කියා සිටිනවා
4. n. ස්ථීරව කීම

averroism

Log. ඇවරෝස්වාදය

averse

1. Law. අකැමැති
2. Soc. ජුගුප්සාත්මක
3. a. නොකැමති
4. Law. ප්‍රතීප
5. Soc. පිළිකුල්
6. Soc. ව්‍යවර්තන
7. adj. විපක්ෂ
8. adj. විපරීත
9. adj. විරුද්ධ

aversion

1. Law. අකැමැත්ත
2. n. අරුචිය
3. අරුවය
4. Soc. ජුගුප්සාව
5. Law. ප්‍රතීපත්වය
6. Psy. පිලිකුල
7. n. පිළිකුල
8. n. පිළිකුළ
9. Soc. ව්‍යවර්තනය
10. Log. ව්‍යාවර්තනය

avert

1. vt. ඉවත භෙළනවා
2. ඉවත හෙළනවා
3. v. වළක්වනවා
4. vt. වෙන අතකට හරවනවා

averted

1. adj. වැළකූ
2. සිත හෝ ඇස් හෝ ඉවතට ගත්

avertible

adj. වැළක්විය හැකි

avertiment

n. වැළක්වීම

avertin

Med. ඇවටින්

aves

ආවේස්

avesta

1. Log. අවෙස්තා ග්‍රන්ථය
2. Log. අවෙස්තාව

avian

adj. කුරුලු

aviarist

n. කුරුලු කූඩු වෙළෙන්දා

aviary

1. n. කුරුලු ගේ
2. n. කුරුලුගෙය
3. n. පක්ෂිශාලාව
4. n. විටංකය

aviate

v. ආකාශ තරණය කරනවා

aviation

1. n. ආකාශ තරණය
2. n. ආකාශ සංචාරය
3. n. ආකාශතරණය
4. Geo. ගුවන් තරණය
5. n. ගුවන්‍යානා පැදවීමේ විද්‍යාව

aviator

1. n. අහස් යාත්‍රිකයා
2. n. ගගනයාත්‍රිකයා
3. n. ගුවන් නැවියා

aviatrix

1. n. ගගනයාත්‍රිකාවි
2. n. ගුවන් නියමුවරිය

avicularium

අවිකුලේරියම

avid

1. a. කැමති
2. adj. කෑදර
3. adj. තද ආශා ඇති
4. a. ලෝලුප

avidity

1. n. කෑදරකම
2. n. තද ආශාව

avine

adj. කුරුලු

avionics

n. ගුවන් තාක්ෂණයේ භාවිත වන ඉලෙක්ට්‍රොනික ශිල්පීය ක්‍ර

avirulent

අචණ්ඩ