ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 216
avitaminosis
1. Med. නිර්විටමිනොසියාව
2. විටමින් ඌනතාව
3. විටමින් හීනතාව
avocado
n. අලිගැටපේර
avocado pear
Med. අලිගැට පේර
avocation
1. n. රැකියාව
2. n. රැකීරක්ෂාව
3. n. ව්යාපාරය
4. n. වෘත්තිය
avocet
avogadro number
Che. ඇවගාඩ්රෝ සංඛ්යාව
avoid
1. vt. බේරෙනවා
2. vt. මග හරිනවා
3. Law. මඟ හරිනවා
4. v. මඟහරිනවා
5. v. වළකිනවා
6. v. වැළකෙනවා
7. Law. හිස් කරනවා
8. Law. හිස් බවට පත් වෙනවා
avoidable
1. a. මග හැරිය හැකි
2. adj. මඟහැරිය හැකි
3. adj. වැළකිය හැකි
avoidance
1. Soc. පරිවර්ජනය
2. n. මග හැරීම
3. n. මඟ හැරීම
4. Soc. මඟහැරීම
5. n. වැළකීම
6. Soc. වැළැක්වීම
7. Law. හිස් කිරීම
avoirdupois
1. Mat. අවර්දුපුවා
2. අවර්දුපූවා
3. n. රාත්තල් මිනුම
avoirdupois weight
1. Art. අවර්දුපුවා බර මිනුම් ක්රමය
2. Art. ඇවාඩුපුවා බර මිනුම් ක්රමය
avouch
1. vt. දිවුරා කියනවා
2. vt. වග කියනවා
3. Soc. වගකියනවා
4. v. සහතික කර කියනවා
5. Soc. සහතික කරනවා
6. vt. සහතික කොට කියනවා
avow
1. Soc. අනුභාෂණය කරනවා
2. v. දිවුරනවා
3. vt. ප්රකට සේ කියනවා
4. v. ප්රකාශ කරනවා
5. vt. පැහැදිලි සේ කියනවා
6. vt. වරද ප්රසිද්ධියේ පිළිගන්නවා
avowal
avowals
1. අනාවරණය කිරීම්
2. Log. ප්රකාශෝක්තිය
3. පිළීගැනීම්
avowedly
1. adv. ප්රකට ලෙස
2. adv. වරද ප්රසිද්ධියේ පිළිගන්නවා
avulse
1. v. අහකට ඇදෙනවා
2. v. පස්සට අදිනවා
avulsion
n. අපකර්ෂණය
avuncular
1. a. බාප්පාගේ
2. a. මහප්පාගේ
3. adj. මාමා බාප්පා මහප්පා වැනි කාරුණික
4. a. මාමාගේ
avunculate
Soc. මාතුලය
await
1. vt. අපේක්ෂා කරනවා
2. v. බලාපොරොත්තු වෙනවා
3. vt. බලාපොරොත්තුව සිටිනවා
4. vt. සූදානම්ව සිටිනවා
awake
1. adj. අවදි
2. vti. අවදි කරනවා
3. a. අවදි වූ
4. v. අවදි වෙනවා
5. v. ඇහැ ඇරෙනවා
6. a. ජාගර
7. a. පරීක්ෂාකාරී
8. a. ප්රබුද්ධ
9. a. පිබිද සිටින
10. adj. පිබිදි
11. v. පිබිදෙනවා
12. vti. පුබුදිනවා
13. vti. පුබුදු කරනවා
14. a. සීසන් ඇති
awaken
1. v. අවදි කරනවා
2. v. අවදි වෙනවා
3. vti. තේරුම් ගන්නවා
4. v. පිබිදෙනවා
5. vti. පුබුදු කරනවා
awakened
a. පුබුදු