ප්‍රබුද්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පිපුණු ; විකසිත.
2. නුවණ මුහුකුරා ගිය ; ප්‍රඥා ; බුද්ධිසම්පන්න.
3. නින්දෙන් නැගී සිටින.
4. අවධානශීලි ; අවදි වූ
5. සන්තෝෂයට පත් ; ප්‍රමෝදයට පැමිණි ; ප්‍රබෝධ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බුද්ධි සම්පන්න/ පිපුණු (සං. ප්‍රබුද්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. awake
2. a. cultured
3. intelligent