ගුවන් තරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගුවනින් යාත්‍රා කිරීම අහසින් යෑම (=aviation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. aviation