සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1507

ගුලිකාව

Phy. slug

ගුලිගැසුණු

a. lumpish

ගුලිච්චා

tit

ගුලිය

1. Phy. ball
2. bolus
3. Civ. c.o.d.
4. Civ. cod
5. Med. pill
6. Che. tablet
7. Che. tabloid

ගුලී සින්නක්කරය

Eco. hire-purchase

ගුලු ඇණ තව්ව

nail-socket

ගුලු සිදුරු

wormholes

ගුලුගොනගුල්

n. tree

ගුවන

1. n. air
2. n. sky

ගුවන්

1. adj. aerial
2. a. air
3. a. sky

ගුවන් කම්බිය

Phy. aerial

ගුවන් කරණම්

n. aerobatics

ගුවන් කරණම් කෙළිය

n. skydiving

ගුවන් කොල්ලකනවා

vt. hijack

ගුවන් ගමනට සුදුසු

air-worthy

ගුවන් ගමන් මාර්ගය

n. airline

ගුවන් ගමන් වලදී ඇතිවන අරුචිය

adj. airsick

ගුවන් ගමනාගමනය

n. air traffic

ගුවන් තරණය

Geo. aviation

ගුවන් තාක්ෂණයේ භාවිත වන ඉලෙක්ට්‍රොනික ශිල්පීය ක්‍ර

n. avionics

ගුවන් තැපැල්

n. airmail

ගුවන් තොට

1. n. aerodrome
2. n. airfield

ගුවන් තොටුපල

berthing

ගුවන් තොටුපළ

n. aerodrome