සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1508

ගුවන් තොටුපොල

n. aerodrome

ගුවන් ධාවනපථය

n. airstrip

ගුවන් නැව

1. n. aeroplane
2. n. airplane
3. n. airship

ගුවන් නැවක දික්භාගයට ලම්බාකාරව පිහිටි

adv. abeam

ගුවන් නැවක මගී කුටිය

nacelle

ගුවන් නැව් කඳවුර

1. Geo. air base
2. air-base
3. n. airbase

ගුවන් නැව් තොට

Geo. airport

ගුවන් නැව් වර්ගයක්

nonrigid

ගුවන් නැවියා

1. n. aeronaut
2. n. aviator
3. n. flyer
4. n. pilot

ගුවන් නියමුවරිය

n. aviatrix

ගුවන් නියමුවා

n. pilot

ගුවන් පථය

skyway

ගුවන් පරිවහණය

Geo. air transport

ගුවන් පහර

1. n. air attack
2. n. air raid

ගුවන් ප්‍රචාරය

Law. broadcast

ගුවන් ප්‍රවාහණය

Acc. air transport

ගුවන් ප්‍රවාහන සමාගම

n. airline

ගුවන් ප්‍රවාහනය

Law. air transport

ගුවන් ප්‍රහාරක කණ්ඩායම

air-arm

ගුවන් ප්‍රහාරය

1. air-raid
2. n. air attack
3. n. air raid

ගුවන් පාතුර

Sur. air base

ගුවන් බලය

1. n. air power
2. air-power

ගුවන් බසය

1. n. aerobus
2. n. airbus

ගුවන් මග

skyway