සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1509
ගුවන් යානය
n. airplane
ගුවන් යානයක ඇංජිමක පිට වැස්ම
ගුවන් යානයක යට කොටස ව්යුහය රෝද සහිත කොටස
ගුවන් යානයක් බිමට බැස්වීමේදී මන්දනය
n. arrester
ගුවන් යානයක් හදිසියෙන් ගොඩ බානවා
ගුවන් යානා පැහැර ගන්නවා
vt. skyjack
ගුවන් යානා පැහැර ගැනීම
n. skyjack
ගුවන් යානා හාරක නෞකාව
ගුවන් යානාව වේගයෙන් පහත බැසීම
ගුවන් යානාවක් බිමට බැස්වීම
n. touch down
ගුවන් යානාවල වේගය මනින මිම්මක්
1. n. mach number
2. mach-number
ගුවන් යෝග්යතාව
Law. airworthiness
ගුවන් රැහැන් මඟ
Civ. tramway
ගුවන් ලියමන
n. aerogramme
ගුවන් ලියුම
n. air letter
ගුවන් විදුලි තරංග අඳුනාගැනීමේ උපකරණය
ගුවන් විදුලි තරංග මගින් යවනු ලබන පණිවුඩය
n. radiogram
ගුවන් විදුලි තරංගවල සංඛ්යාතය
1. radio-frequency
2. n. radio frequency
ගුවන් විදුලි පණිවුඩ යවනවා
vti. radio
ගුවන් විදුලි ප්රචාරය
n. broadcast
ගුවන් විදුලි ප්රචාරය කරනවා
Law. broadcast
ගුවන් විදුලි මඟින් යවනවා
vt. wireless
ගුවන් විදුලි යන්ත්රය
n. radio set