සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1510

ගුවන් විදුලිය ප්‍රචාරය

1. n. radio
2. n. wireless

ගුවන් විදුලිය වැනි ශබ්දය

n. bleep

ගුවන් විදුලියට ඇහුම්කන් දෙනවා

vt. tune in

ගුවන් විදුලියෙන් යැවෙන පණිවුඩය

n. marconigram

ගුවන් සංචාරයක් අතර තුර

in-flight

ගුවන් සටන්

n. dogfight

ගුවන් සේවක පිරිස

1. n. aircrew
2. n. air crew
3. air-crew

ගුවන් හමුදා නිලධාරීන් පළඳින ලකුණක්

n. wings

ගුවන් හමුදාව

n. air force

ගුවන් හමුදාවන්හි ඉහළ නිලයක්

squadron-leader

ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක්

1. n. wing commander
2. wing-commander

ගුවන්තලය

n. atmosphere

ගුවන්තොට

n. airport

ගුවන්තොටුපළ

n. airport

ගුවන්නැව

1. n. aircraft
2. n. airplane
3. n. airship

ගුවන්නැවක රාමුවේ දික් අතට ඇති කොටස

n. longeron

ගුවන්නැව්තොට

n. airport

ගුවන්නැවියා

n. airman

ගුවන්යානයේ පාලන යටිය

n. joystick

ගුවන්යානා පැහැර ගන්නවා

sky-jack

ගුවන්යානා පැහැර ගැනීම

sky-jack

ගුවන්විදුලි තරංගවල සංඛ්‍යාතය

radio-frequency

ගුවන්විදුලි ප්‍රචාරය

1. Aes. broadcast
2. adj. broadcasting

ගුවන්විදුලිය

Law. radio