බැඳුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගැට ගැසීම ; එකට සම්බන්ධ කිරීම.
2. සෑදීම ; ඉදිකිරීම.
3. වගකිව යුතු ප්‍රමාණය.
4. ඇලීම.
5. අත් අඩංගුවේ ලෑම.
6. රචනා කිරීම ; ප්‍රබන්ධ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගැට ගැසීම; පෑස්සීම/ රචනා කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. attachment
2. Phy. bond
3. bonding
4. Civ. grip